දේශීය

දුමින්ද නාගමුව ඇතුළු 05ක් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු 05ක් අත්අඩංගුවට ගන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ඊයේ (09) දිනයේ පැවති විරෝධතාවක් අතරතුර, අධිකරණයට අපහාස කිරීම, පොදු දේපළවලට හානි කිරීම සහ අයුතු ජන රාශියක සාමාජිකයින් වීමේ චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගැනීමට මෙලෙස මෙම නියෝගය නිකුත් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *