යළි පොහොර ගෙන්වීම පිළිබඳ ජනපති සමග විශේෂ සාකච්ඡාවක්
නැවත පොහොර ගෙන්වීම පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (22) විශේෂ සාකච්ඡාවක් පවත්වන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ජනාධිපති කාර්යාලයේ එම සාකච්ඡාව පැවැත්වෙන අතර එහිදි තුන සහ හතරවන කාණ්ඩවල අවශ්‍ය පොහොර ලංකාවට ආනයනය කිරීම සඳහා අවසර ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

