දේශීය

අයවැය දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම අද

2022 අයවැය දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම අද (22) පස්වරුවේ පැවැත් වීමට නියමිත වේ.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද පස්වරු 5.00ට ඡන්ද විමසීම සිදුකෙරෙන බවයි.

අයවැය පිළිබඳව අද පැවැත්වෙන ඡන්ද විමසීමෙන් පසුව හෙට (23) සිට කාරක සභා අවස්ථා විවාදය ආරම්භ වන අතර එය ලබන දෙසැම්බර් 10 වන දා දක්වා දින 16ක් පැවැත්විමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *