විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
මේ වන විට ඇමතිවරයා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව තිබෙන බව වාර්තා වේ.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.