විදේශීය

විදෙස් සංචාරකයින්ට තවදුරටත් නවසීලන්තය වැසේ

විදේශිය සංචාරකයින්ට නවසීලන්තයට ඇතුළු වීම තවදුරටත් සීමා කර තිබේ.

නවසීලන්ත බලධාරීන් සඳහන් කළේ ලබන වසරේ අප්‍රේල් 30 වැනි දා දක්වා එම සීමා පවතින බවයි.

කොරෝනා එන්නත් දෙකම ලබා ගත් විදේශිය සංචාරකයින්ට පමණක් අප්‍රේල් 30 වැනිදායින් පසු නවසීලන්තයට ඇතුළු වීමට අවස්ථාව හිමි වේ.

අප්‍රේල් 30 වැනිදායින් පසු දැනට පවතින කොරෝනා සීමා ලිහිල් කරන බවට ද නවසීලන්ත බලධාරීන් පොරොන්දු වී ඇති බව වාර්තා වේ.

නවසීලන්තය හැඳින්වෙන්නේ කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා දැඩි සීමා පැනවූ රාජ්‍යයක් ලෙසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *