නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙක්
නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී ධර්මසේන මහතා පත් කර ඇත.
බී. සනත් පූජිත මහතා එම ධුරයේ කටයුතු කළ අතර අද (26) දිනයේ ඔහු විශ්‍රාම යාම හේතුවෙන් එම පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.
ඒ අනුව නව විභාග කොමසාරිස් ජනරාල් ධර්මසේන මහතා සිය ධුරයයේ එළඹෙන 29 වන දා රාජකාරී ආරම්භ කිරීමට නියමිත බව ද වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

