දේශීය

අද සිට දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැයක විදුලි කප්පාදුවක්

අද (04) සිට සවස 6 ත් රාත්‍රි 9.30 ත් අතර කාලයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයීම අත්හිටු වීමට සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කරයි.

නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන් යළි ක්‍රියාත්මක වනතුරු එලෙස විදුලිය සැපයීම අත්හිටුවීමට සිදුවන බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

ඒ අනුව උපරිම පැයක පමණ කාලයක් එම ප්‍රදේශවලට විදුලි සැපයීම අත්හිටුවන බව, ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *