දේශීය

තවත් ආසාදිතයින් 426ක් සුවය ලබයි

කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 426 දෙනෙකු අද (11) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 544,626ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *