Latestදේශීය

ලොව විශාලතම තනි ස්වභාවික නිල් මැණික මෙරටින් හමුවෙයි

ලොව විශාලතම තනි ස්වභාවික “නිල් මැණික” (Blue Sapphire) මෙරටින් හමු වී තිබේ.

මෙම නීල මාණික්‍යය කිලෝග්‍රෑම් 310ක බරකින් යුක්ත වන අතර එය කැරට් 1,550,000කින් යුතු බවයි වාර්තා වන්නේ.

මෙම නිල් මැණික සඳහා “ආසියාවේ රැජිණ” (Queen of Asia) ලෙස නම් තබා ඇති අතර එය රත්නපුර ප්‍රදේශයෙන් හමු වූ බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *