ඩෙංගු අවදානම් අදියරක – නීති යාවත්කාලීන කිරීමට පියවර
ඩෙංගු රෝගය වැළැක්වීමට අදාළව දැනට පවත්නා නීති රීති යාවත්කාලීන කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
නොවැම්බර් මාසය අවසන් වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 25,910ක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 19කි.
ඒ අනුව ඩෙංගු වැළැක්වීමේ සහ පාලන ක්‍රියාකාරකම් ස්ථීරව පවත්වාගෙන යාම සඳහා සෑම ආයතනයකම ඒ සඳහා වෙන් වූ නිලධාරියෙකු නම් කිරීමට ද ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

