නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්
අද (16) සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව කොවිඩ් වසංගතය පැතිරීම පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
නව මාර්ගෝපදේශ අනුව අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී විය හැකි උපරිම සංඛාව 30ක් දක්වා ඉහළ දමා ඇත.
එසේම මංගල උත්සවවලදී මත්පැන් පිළිගැන්වීමේ තහනම ද අද සිට ඉවත් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ සම්පූර්ණ මාර්ගෝපදේශ මාලාව,

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

