දේශීය

උසස් පෙළ විභාග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විභාග කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව පෙබරවාරි 7 වන සඳුදා ආරම්භ වන උසස් පෙළ විභාගය මාර්තු මස 5 වන සෙනසුරාදායින් අවසන් වීමට නියමිතය.

විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති සම්පුර්ණ කාලසටහන පහතින් දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?