ක්‍රීඩා

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නේ කලම්බු ද? කැන්ඩි ද? තීරණය අද

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම සහ කැන්ඩි වෝරියර්ස් කණ්ඩායම් අතර තරගය අද (17) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිත වේ.

මෙම තරගය කණ්ඩායම් දෙකටම තිරණාත්මක වන අතර අද ජයග්‍රහණය කරන කණ්ඩායම අවසන් පූර්ව වටයය සුදුසුකම් ලබයි.

කෙසේ වෙතත් මේ වන විට තරගාවලියේ ලකුණු සටහනට අනුව ජැෆ්නා කින්ග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් යන කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *