ලෝක වෙළඳපොලේ රත්රන් මිල මාස 2කට පසු ඉහළම අගයට පැමිණ තිබේ.
ඒ අනුව රන් අවුන්සයක මිල ඊයේ (17) සටහන් වුයේ ඩොලර් 1802ක් ලෙසය.
කැරට් 24 රන් පවුමක් රුපියල් එක් ලක්ෂ 17000ක පමණ මුදලකට ඊයේ දින අලෙවි වී ඇත.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.