ගෑස් අනතුරුවලට හේතුව අනාවරණය වෙයි
ගෑස් පිපිරීම්වලට හේතුව මෑත කාලිනව ගෑස් සංයුතියේ සිදු වූ වෙනස්කම් බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොල මහතා පවසයි.
මහාචාර්ය ශාන්ත වල්පොල මහතා මේ බව පැවසුවේ අද (21) පැවැති මාධ්‍ය හමුවකදී ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

