LPL අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ ජැෆ්නා කිංග්ස් ද? දඹුල්ල ජයන්ස් ද?
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ අවසන් තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල ජෑන්ට්ස් කණ්ඩායම අතර අද (21) පැවැත්වීමට නියමිත වේ.
මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට මේ වන විටත් සුදුසුකම් ලබා ඇති ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග තරග වැදීමට නියමිත වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

