Latestදේශීය

දුමින්දට ඇප

අද (04) දින අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ දුමින්ද නාගමුව මහතා ඇප මත මුදාහැර තිබෙනවා.

කඩුවෙල පොලීසිය මගින් බොරැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් නාගමුව මහතාව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී නාගමුව මහතාගේ නීතිඥයින් ඉදිරිපත් කළ කරුණු සලකා බලා ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කළා.

දුමින්ද නාගමුව මහතා අත්අඩංගුවට පත් වූයේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *