මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ බව වාර්තා වේ.
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව පැවැත්වේ.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.