දේශීය

කොළඹ නුවර අතර දුම්රිය ප්‍රමාදයක්

කොළඹ නුවර මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව තිබේ.

ඒ දුම්රිය මාර්ගයේ දෝශයක් හේතුවෙනි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ කඩුගන්නාවට ආසන්න බලන සහ ඉහළ කෝට්ටේ යන දුම්රිය ස්ථාන අතර මාර්ගයේ එම දෝශය හටගෙන ඇති බවයි.

ඒ අනුව මේ දක්වා මහනුවර සිට පැමිණීමට තිබූ දුම්රිය 04කට අධික ප්‍රමාණයක් අවලංගු වී ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩි දුරටත් සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *