නිරෝධායන කාලය අවසන් කළ කුසල් යළි කණ්ඩායමට
කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි කුසල් මෙන්ඩිස්ගේ නිරෝධායන කාල සීමාව අවසන් වී ඇති බවත් ඔහු මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බව වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර හෙට (15) පැවැත්වෙන තෙවැන විස්සයි විස්ස තරගය සඳහා ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාව සැලසෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේය.
කෙසේවෙතත් මෙම තීරණයට එළඹ ඇත්තේ කුසල් මෙන්ඩිස්, වෛරද්‍ය පරීක්ෂණයකට යොමු කර ඉන් අනතුරුවය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

