Latestදේශීය

දුම්රිය ගාස්තු ඉහළට

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් දුම්රිය ප්‍රවේශපත් ගාස්තු ඉහළ නැංවීමට සිදුවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසනවා.

ඊයේ (14) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගාස්තු සංශෝධනයට අනුමැතිය ලැබුනු බව ඔහු පවසනවා.

ඒ අනුව ඉදිරියේදී දුම්රිය ගාස්තු සංශෝධනය වන ආකාරය දැනුම් දෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *