Latestදේශීය

IMF යන්න රජය තීරණය කරයි

වත්මන් මූළ්‍ය අර්බුධයට විසදුම් ලබාගැනීම සදහා ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ (IMF) සහය ලබා ගැනීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් හමුවේදී මෙම අනුමැතිය හිමිවී තිබෙනවා.

ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ ආසියා පැසිපික් කලාපීය අධ්‍යක්ෂවරයා ඊයේ(14) දිනයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවි සාකච්ඡාවක නිරත ව ඇති අතර අද(15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?