IMF යන්න රජය තීරණය කරයි
වත්මන් මූළ්‍ය අර්බුධයට විසදුම් ලබාගැනීම සදහා ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ (IMF) සහය ලබා ගැනීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් හමුවේදී මෙම අනුමැතිය හිමිවී තිබෙනවා.
ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ ආසියා පැසිපික් කලාපීය අධ්‍යක්ෂවරයා ඊයේ(14) දිනයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවි සාකච්ඡාවක නිරත ව ඇති අතර අද(15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

