දේශීය

රංජන් රාමනායක වැලිකඩින් ජාතික රෝහලට

රංජන් රාමනායක මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.  

උරහිසේ ආබාධයක් හේතුවෙන් ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට අද (20) ඇතුළු කළ බවයි බන්ධනාගාර දෙපාර්ථමේන්තුව පැවසුවේ.

වැලිකඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රාමනායක මහතා ජාතික රෝහලට ඇතුළත් කළ බවයි දෙපාර්ථමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *