මිරිහාන ජනාධිපති නිවස අසල ජනතා විරෝධය
මිරිහාන පැගිරිවත් පාර අසල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය එල්ල කරන ජනතාව හේතුවෙන් මේ වනවිට එම ස්ථානයේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවී තිබෙනවා.
පැයකට වැඩි කාලයක් පුරා ඇදී යන මෙම විරෝධතාවය තුළ ප්‍රදේශයේ පොදු ජනතාව අඛන්ඩව තම විරෝධතාවය එල්ල කරන ආකාරය දක්නට ලැබෙනවා.
මේ වන විට එම ස්ථානයේ ආරක්ෂක අංශ දැඩි අසීරුතාවයක් මධ්‍යයේ ජනතාව පාලනය කරන්න උත්සාහ කරමින් සිටිනවා.
කැරලි මර්ධන ඒ්කකය ද එම ස්ථානයට කැදවා තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

