ගෑස් නව මිළ
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිත්‍රො ගෑස් සමාගමේ ගෑස් මිල අඩු කර තිබේ.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1005කින් මිල අඩු කළ බව සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරයි.
මිල අඩු කිරීමත් සමග එම ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3,738කි.
කිලෝග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 402 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,502කි.
කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 183 කින් අඩු කර ඇත්තේ නව මිල රුපියල් 700 ක් වල ලෙසයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

