කාන්තා 3000m බාධක දීවීමේ තරගයේ නව ශ්රී ලංකා වාර්තාවක්
100 මලල ක්රීඩා ජාතික ශූරතාවලියේ කාන්තා මීටර 3000 බාධක දීවීමේ තරගයේ දී නව ශ්රී ලංකා වාර්තාවක් තැබීමට නිලානී රත්නායක මීට සුලුමොහොතකට පෙර සමත්වුන. ඒ එම එසව්ව විනාඩි නමයයි තත්පර 40.24 ක කාලයක් වාර්තා කරමින්.
එලෙසම ඇය මෙවර ආසියානු ක්රීඩා තරගාවලියට සහභාගි වීමටද සුදුසුකම් ලැබුවාය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

