ඖෂධ ආනයනකරුවන්ට ඖෂධ මිල සියයට 20කින් ඉහළ දැමීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය හිමි වී තිබෙනවා.
මීට පෙර මිල වැඩි කෙරුණු ඖෂධ හැර අනෙකුත් ඖෂධ සඳහා මෙම මිල වැඩි කිරීම අදාළ වන බවයි ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේ.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.