දිස්ත්‍රික්ක 8කට නායයාමේ අනතුරු ඇඟවීම්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
ඒ අනුව කොළඹ, කළුතර, මහනුවර, බදුල්ල, කෑගල්ල, කුරුණෑගල මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට නායයෑම් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

