දේශීය

ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමියන් අද මධ්‍යම රාත්‍රීයේ සිට සේවයෙන් ඉවතට

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීම හේතුවෙන් ඊට එරෙහිව අද(30) මධ්‍යම රාත්‍රියේ සිට ධාවන කටයුතුවලින් ඉවත් වීමට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

නව බලශක්ති අමාත්‍යවරයා සමඟ මෙම ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ඊයේ (29) සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *