දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට උදෑසන 7.00ට ඉවත් කිරීමෙන් පසු නැවත හෙට දිනයේ ම පස්වරු 02.00 යළි පැනවීමට තීරණය කර තිබේ.
එසේ පනවන ඇදරි නීතිය පසුදා උදෑසන හයට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.