13 වන රණවිරු සැමරුම ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන්
13 වන රණවිරු සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) බත්තරමුල්ල ජාතික රණවිරු සැමරුම් ස්මාරකය අභියසදී අද පැවැත්වුනා.
ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් මේ සදහා සහභාගි වුනා.
30 වසරක යුද්ධය නිමා කිරීම සදහා ජීවිත පූජා කළ රණවිරුවන් සිහිකරමින් මෙම සැමරුම සිදුකරනු ලැබුවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

