ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නා ලෙස විරෝධතා
අද (24) දින අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට පැමිණි ජොන්ස්ටන් ප්රනාන්දු මන්ත්රීවරයා වහා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව ඉදිරිපිටට රැස්වූ ජනතාව උද්ඝෝෂණයකට නිරථ වෙනවා.
මේ වන විට එම ස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් සලසා තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

