Latestක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් සෞඛ්‍ය අංශ වෙත ඩොලර් මිලියන දෙකක්

හදිසි ඖෂධ මිලදී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් සෞඛ්‍ය අංශ වෙත ප්‍රධානය කිරීමට තීරණය කර ඇතිබව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කලා.

එයින් අමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් රිජ්වේ ආරියා ළමා රෝහලේ ළමුන් සඳාහා අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහාත්, ඉතිරි මිලියනය ජාතික පිලිකා රෝහලේ රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහාත් වෙන්වෙනු ඇති.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *