Latestදේශීය

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධූරයට

23 වන ශ්‍රී ලංකා යුධහමුදාපති ලෙස කටයුතු කළ ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද එම ධූරයෙන් සමුගත්තා.

මේ අතර වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හෙට (ජුනි 01) සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධූරයට පත් කර තිබෙනවා.

ඊට අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (31) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී  ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත භාර දෙනු ලැබුවා.

යුධ හමුදාපති තනතුරෙන් සමුගන්නා මොහොතේදී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කළ සම්පූර්ණ කතාව පහතින්,


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *