විදුලිය කප්පාදුව නැවතත්
පවතින අඩු විදුලි ඉල්ලුම සහ ජල විදුලි උත්පාදනය මගින් විදුලිය ලබා ගැනීමේ හැකියාව මත මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ජූනි 02 වැනිදා සිට 05 වැනිදා දක්වා විදුලි කප්පාදුව පැය 02කට සහ පැය 01කට සිමා කර ඇත.
ඒ අනුව ජූනි 2 පැය 2ක් , ජූනි 3 පැය 2 ක් , ජූනි 4 පැය 1ක් සහ ජූනි 5 විදුලි කප්පාදුවක් නොකිරීමට අනුමැතිය ලබා දී ඇත.
වැඩි විස්තර pucsl.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැක.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

