Latestදේශීය

සිකුරාදා දිනවල රාජ්‍ය සේවයට නිවාඩු

අත්‍යාවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය සේවාවන් සදහා සිකුරාදා දිනය නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *