Latestදේශීය සිකුරාදා දිනවල රාජ්‍ය සේවයට නිවාඩු June 14, 2022 cmn අත්‍යාවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය සේවාවන් සදහා සිකුරාදා දිනය නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා. Share this: Share on Facebook (Opens in new window) Facebook Share on X (Opens in new window) X Like this:Like Loading… Related Discover more from cmn.lk Subscribe to get the latest posts sent to your email. Type your email… Subscribe