කොවිඩ් නෙගටිව් වූ මැතිව්ස් නැවතත් ටෙස්ට් කණ්ඩායමට
පසුගිය ටෙස්ට් තරගය අතරතුර කොවිඩ් ආසාදනය වීමනිසා හුදකලාවූ ඇන්ජලෝ මැතිවුස් නැවතත් ටෙස්ට් කණ්ඩායමට ඇතුල්වී තිබෙනවා.
කොවිඩ් රෝගී තත්වයෙන් සුවපත්වී ඇති මැතිව්ස් හට නැවතත් කණ්ඩායම හා එක්වීමට වෛද්‍ය අනුමැතිය ලැබී ඇතිබවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කලේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

