රාජපක්ෂ රෙජීමයට විරුද්ධ සියලුදෙනා මහජන පුස්තකාලයට එන්න – ගෝල්ෆේස් අරගලකරුවෝ
ජනතා අරගලයේ අවසන් ජයග්රහණය තෙක්…! යන මැයින් ගෝල්ෆේස් අරගලභූමියේ ක්රියාකාරී සැලැස්ම පිළිබදව විශේෂ සම්මන්ත්රණයක් අද (12) සවස 2.00ට කොළඹ මහජන පුස්තකාල ශ්රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි.
ගෝල්ෆේස් අරගලකරුවෝ විසින් සංවිධානය කරන මෙම විශේෂ සම්මන්ත්රණයට සහභාගි වන ලෙස රාජපක්ෂ රෙජීමයට විරුද්ධ දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති ඇතුළු සියලුම ප්රගතිශීලී බලවේග සදහා අරගලකරුවන් ආරාධනා කරනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

