Latestදේශීය

පර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාර මාස 6කට අත්හිටුවයි

මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිත සමාගමක් වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගෙන ඇති තීරණය තවත් මාස 06කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මහා බැංකුවේ, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දා (05) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

එම තීරණය අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගෙන ඇති තීරණය (05) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි තවත් මාස 06කින් දීර්ඝ කිරීමටයි පියවර ගෙන තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *