Latestක්‍රීඩා

එංගලන්තයට පිළිතුරුලෙස ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ලකුණු 407ක් රැස්කරයි

සංචාරක ශ්‍රී ලංකා යොවුන් පිල සිය ප්‍රථම යොවුන් ටෙස්ට් තරගයේ තුන්වන දිනය වූ අද දින සත්කාරක එංගලන්ත කණ්ඩායමේ ලකුණු 387ට පිළිතුරුලෙස සිය ප්‍රථම ඉනිමේදී ලකුණු 407 රැස්කර ගැනීමට සමත්වුණා.

අසිත වන්නිනායක විසින් රැස්කරන ලද අගනා වටිනා ලකුණු 132 සහ නායක රවීන් ද සිල්වා සහ රනූද සෝමරත්න විසින් වාර්ථා කරනලද අර්ධ ශතක මෙම ලකුණු සංඛ්‍යාව ලබාගැනීම සඳහා බෙහෙවින් ඉවහල් වුණා. දිනය අවසන් වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත 19 පහළ කණ්ඩායම කඩුලු තුනක් දැවී ලකුණු 199ක් ලබාසිටියා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *