ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානය සඳහා පිටත්ව යයි

සෙනසුරාදා ඇරඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම අද දින දිවයිනෙන් සමුගත්තා.

ඩුබායි හිදී පැවැත්වෙන  ආසියානු කුසලානය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන තරගයෙන් ආරම්භවනු ඇති. ඉන්දියාව, පකිස්තානය, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව සහභාගි වන මෙම තරගාවලියේ වත්මන් ශූරයින් වන්නේ ඉන්දියාවයි. ඉන්දියාව ආසියානු කුසලානය හත්වරක් දිනාගෙන ඇති අතර, ශ්‍රී ලංකාව අවසන් වරට ආසියානු කුසලානය ජයගනු ලැබුවේ 2014 වසරේදීයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *