Latestදේශීය

දුරකථන ගාස්තූ 20% ඉහළට

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL)විසින් සියලුම ජංගම දුරකථන, ස්ථාවර දුරකථන, බ්‍රෝඩ් බෑන්ඩ් සහ අනෙකුත් සේවාවන් සහ මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවාවන් සඳහා වන ගාස්තු ඉහළ දැමීමේ සංශෝධන අනුමත කර ඇතිබව වාර්තා වනවා.

ගාස්තු ඉහළ නැංවීම 2022 සැප්තැම්බර් 05 සිට ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ. ඒ අනුව දුරකථන සහ බ්‍රෝඩ් බෑන්ඩ් සේවා සඳහා වන ගාස්තු 20% කින් ඉහළ යනඅතර  මේ අතර මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවාවන් සඳහා වන ගාස්තු ගාස්තු 25% කින් ඉහළ යනු ඇති.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *