හෙට සිට ගෑස් මිල ගණන්වල වෙනසක්
හෙට (05) මධ්‍යම රාත්‍රීයේ සිට යළිත් වරක් ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමට නියමිත බව ලිට්රෝ සමාගම සඳහන් කර තිබේ.
ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල රුපියල් 100ත් 200ත් අතර මිලකින් පහත හෙළන බවයි එම සමාගම සඳහන් කර ඇත්තේ.
මේ අතර ගෙවුණු මාසයේ ලිට්රෝ සමාගමේ ලාභය රුපියල් මිලියන 700කට අධික බව ලිට්රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

