උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග වලට දින නියම කෙරේ
2022 වසරේ පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දින නියම කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය 2022 දෙසැම්බර් 04 වැනි ඉරිදා පැවැත්වෙන අතර
උසස් පෙළ විභාගය 2022දෙසැම්බර් 5 වැනි සඳුදා සිට ආරම්භ කිරීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජෙනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා සඳහන් කරනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

