ගෝඨාභය කියන්නේ පැනලා ගිය කෙනෙක් – ලක්ෂ්මන් කිරිඇල්ල
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිවරයකු වශයෙන් වරප්‍රසාද සහිත විශ්‍රාම දිවියක් ගත කිරීමට නිත්‍යානුකූල වුවත් එය සදාචාරාත්මක නිවැරදි දැයි සමගි ජන බලවේගය ප්‍රශ්න කරයි.
එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරන්නේ හිටපු ජනාධිපතිවරයා ජනාධිපති ධූරයෙන් නිසි ලෙස විශ්‍රාම නොගත් බවත් ධුරය අතහැර පලා ගිය අයෙකු බවත්ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

