ගෙවන්න සල්ලි නෑ – ඉන්ධන නැව් 3ක් මහමුහුදේ
ශ්‍රී ලංකාවට ඉන්ධන රැගෙන ආ නෞකා තුනක් මුදල් ගෙවීමට නොමැති වීම මත කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇත.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ එම නෞකා සඳහා කඩිනමින් මුදල් ගෙවා නිදහස් කිරීමට බලාපොරොත්තු වන බවයි.
පසුගිය 23 වැනිදා මෙරටට පැමිණි බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් හා ඩීසල් මෙට්‍රික් ටොන් 76,000 ක් සහිත නෞකා දෙකක් දින ගණනාවක සිට නැංගුරම් ලා ඇත.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

