Latestක්‍රීඩා

පකිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු පහක ජයක්

ආසියානු කුසලාන සුපිරි හතර වටයේ අවසාන ලීග තරගයේදී පකිස්ථානයට එරෙහිව කඩුලු පහක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල සමත්වුණා.

ජයග්‍රහණය සඳහා ලකුණු 122 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩයමේ මුල්පෙල පිතිකරුවන් දෙදෙනෙකුම ලකුණු නොලබා දැවීගියත් පැතුම් නිස්සංක ශ්‍රී ලංකාව නැවතත් ජයග්‍රහනය දක්වා මෙහෙයවීමට සමත්වුණා.

නොදැවී ලකුණූ 55 රැස්කල් පතුම් නිස්සංක තම ඉනිමතුල හතරේ පහර පහක් සහ එක් හයේ පහරක් එල්ල කලා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *