Latestදේශීය

ළහිරු වීරසේකර අත්අඩංගුවට

වෙනසක තාරුණ්‍යය ව්‍යාපාරයේ ක්‍රියාකාරි සමාජිකයෙකු වූ ළහිරු වීරසේකර මහතා අද (09) පස්වරුවේ කොළඹ ඩුප්ලිකේෂන් මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ පසුගියදා මරදාන ප්‍රදේශයේ පැවති විරෝධතාවයකදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ අයුතු ජන රාශියක සමාජිකයෙකු වී සිටීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *